ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරියට දරුණු හෘදයාබාධයක් වැළදී කොළඹ නවලෝක රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව හදිසි බයිපාස් සැත්කමක් සිදුකොට ඇතිබව හිරු ගොසිප් වෙත වාර්තා වුනා.
ඒ පෙරේදා දිනයේ දීයි. සැත්කමෙන් අනතුරුවත් සනත් ජයසූරිය තවමත් කොළඹ නවලෝක රෝහලේ දැඩිසත්කාර ඒකකයේ නේවාසිකව ප්රතිකාර ලබනවා.