Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
31
ඇමති සුසිල් ප්‍රේමජයන්ත දේශපාලනයෙන් සමුගැනීමේ සූදානමක් ? - වීඩියෝ

- ඇමති සුසිල් ප්‍රේමජයන්ත දේශපාලනයෙන් සමුගැනීමේ සූදානමක් ? - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

37 Views
ශ්‍රී ලංකේය දේශපාලනයෙන් එහාට ගිය සංවාදාත්මක වැඩසටහන "සළකුණ" සඳහා ඊයේ (30) ඇමති සුසිල් ප්‍රේම ජයන්ත සහභාගිවුණා.

ඇමති සුසිල් ප්‍රේමජයන්තගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෙට දවස පිළිබඳව  විමසීමක් කළා.

එහිදී ඇමතිවරයා ප්‍රකාශ කර සිටියේ " ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෙට දවස ගැන  හිතනවානම් අපේ පක්ෂයේ අතීතයේ ඉඳලම අර්බුධ මතුවුනේ සාමන්‍ය පාක්ෂිකයාගෙන් නොවෙයි.
නායකයන් තුළින්. නායකත්වයේ ඇතිවූ අර්බුධයන් තුළින් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවුරුදු 17ක් විපක්ෂයේ හිටියේ. ඉතිහාසෙත් එහෙමයි.

ඉතින් ඒක නිසා අප මතක තියාගන්න ඕන. මේ අහිංසක පාක්ෂිකයා අසරණ කරන්න නරකයි. අපිත් අසරණ වෙච්ච අවස්ථා තියෙනවනේ. නායකයෝ එකඟවෙලා කිව්වම නායකත්වය බෙදාහදා ගත්තම නායකත්වය භාර දෙනවා කියලා ලේකම් වරුන්ට දුන්න උපදේශය අපි පිළිගත්තා.

සාක්ෂි තියෙනවා මැතිවරණ කොමසාරිස්වරයාගේ ලිපිගොනුවල.

කොහොමවුණත් මම කියන්නේ මෙතෙන්දි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් එකට ඉන්න ඕන. ඒක තමයි මම දෙන පණිවිඩය.

ඒ වෙනුවෙන් මම කැපවෙනවා. දවසක ඒක කරන්න බැරිවුණොත් දේශපාලන තීන්දු ගන්න අපිටත් අනාගතයේදී සිදුවෙනවා.

අපිට දේශපාලනය කරන්න පුළුවන් කාලේ කළා. අපේ සේවය ගන්න සූදානම් නැත්නම් අපිට කරන්න දෙයක් නැහැ.

මං හිතනවා ඊළඟට අපේ වෘත්තියක් කරගෙන ඉන්න පුළුවන්.

ඇමති සුසිල් ප්‍රේමජයන්ත  විසින් සිදුකරන මේ ප්‍රකාශය සහිත වීඩියෝව පහතින් නරඹන්න.



"සළකුණ සම්පූර්ණ වැඩසටහන පහතින් නරඹන්න.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top