සමුද්‍ර සන්ධියේ සූක්ෂම ලෙස අටවා තිබූ බිම් බෝම්බයක එක නැවක් ගැටී ඇති අතර, අනෙක් නෞකාව ද ජල මාර්ගයේ නැගෙනහිර කොටසින් ඉවතට යන්න උත්සාහ කිරීමේදී ගිනිගැනීමට ලක්ව ඇති බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය ප්‍රකාශ කරයි.
ඒක එහෙම වෙද්දි දෙවන නැවේ ගින්න නිවීමට උදව්වට ආව ටග් යාත්‍රාවට ද ගින්න පැතිර ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.