ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ වටේ ඉන්න ප්‍රේක්ෂකයන් අතර ඉහළ ආදරයක් දිනා ගත් රංගන ශිල්පිනියක් වන පියුමාලි එදිරිසිංහ, 'පාට කුරුල්ලෝ' නාට්‍යයේ 'නිම්නාවි' චරිතය හරහා මේ වන විට බොහෝ දෙනෙකුගේ ආදරය දිනා ගෙන ඉන්නවා...
නිරන්තරයෙන් සිය ආදරණිය මතකයන් රසිකයන් එක්ක බෙදාගන්නා ඇය, ඔන්න මෑතකදී ගත් ආකර්ෂණීය හා හැඩකාර පෙනුමකින් යුත් අලුත්ම ඡායාරූප පෙළක් මුහුණු පොතට එකතු කරලා තිබුණා...
ඔයාලත් එහෙනම් බලන්නකෝ ඇය මුහුණු පොතට එකතු කළ මේ සුන්දර හැඩකාර පින්තුර එකතුව කොහොමද කියලා....
