එය මේ මස 7 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.
තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් 1,100ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7,000කට වැඩි පිරිසක් එක්වීමට නියමිතව සිටිනවා. වයස අවුරුදු 15 ට අඩු වයස් කාණ්ඩ 4 ක් යටතේ තරග ඉසව් පැවැත්වෙනවා.
කනිෂ්ඨ මලල ක්‍රීඩා පිටියේ දක්ෂයින් ජාතික තලයටත්, ජාත්‍යන්තර තලයටත් ඔසවා තබන හිරු ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ තරග පසුගිය මාසයේදී මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීම පැවැත්වුණා.