නිතරම වගේ තමන්ගේ ආදරණීය මතකයන් සහ අපූරු පින්තූර සමාජ මාධ්‍ය හරහා රසිකයෝ එක්ක බෙදාගන්න ඇය, මේ පාරත් හරිම සුන්දර පින්තූර එකතුවක් තමයි මුහුණු පොතට එකතු කරලා තියෙන්නේ.
අතිශය සුන්දර පෙනුමකින් සහ හැඩකාර ලුක් එකකින් යුතුව නෙත්මි පෙනී සිටින මෙම ඡායාරූප පෙළ සමාජ මාධ්‍යට නිකුත් වී ඉතා කෙටි කාලයක් ඇතුළත රසිකයින්ගේ දැඩි අවධානය දිනාගන්න සමත් වුණා.
නෙත්මිගේ ඒ සුන්දර ෆොටෝස් ටික ඔයාලත් දැන්ම බලන්නකෝ...

