රජිත සමග අතිනත ගත් මේ අපූරු මංගල උත්සවය පිළිබඳ තොරතුරු සහ සුන්දර ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍ය පුරා දැඩි ලෙස කතාබහට ලක්වෙමින් පවතිනවා.
මංගල දිනයක තිබිය යුතු සියලුම අසිරියන් කැටි කරගනිමින්, ඉතාමත් ආදරණීය සහ හැඟුම්බර පරිසරයක් තුළ තමයි මේ මංගල උත්සවය පැවැත්වී ඇත්තේ. මල් වැහි වැටෙන සුන්දර පරිසරයක් මැද, රජිතගේ අත අල්ලාගෙන මංගල පෝරුවට පිවිසි ඩිස්නිගේ මුහුණේ තිබුණු ඒ රූමත් සිනහව දැක්කම නම් කාගේත් ඇස් දෙකට කදුළක් එකතු කරනවා.
ඔයාලත් තාම ඩිස්නිගේ මංගල ෆොටෝස් ටික බැලුවේ නැද්ද? එහෙනම් අන්තර්ජාලයම හැඩ කළ ඒ අපූරු මංගල පින්තූර එකතුව ඔයාලත් දැන්ම බලන්නකෝ..
