ඔන්න ඉතින් ඔහුගේ මුහුණුපොත හරහා දැකගන්න ලැබෙන්නේ හරිම අපූරු හා සුන්දර පින්තූර එකතුවක්.
සජිතගේ මුළු ලෝකයම වුණු ඔහුගේ ආදරණීය පුංචි පුතාගේ පළමු උපන්දිනය පසුගියදා යෙදී තිබුණා. ඉතින්, ඒ සොඳුරු උපන්දින සාදයේ අමතක නොවන සුන්දර මතක සටහන් රැගත් අපූරු පින්තූර ටිකක් ඔහු සිය රසිකයන් සමඟ මුහුණුපොත හරහා බෙදාගෙන තිබුණා.
ඒ සුන්දර ඡායාරූප රාමුවත් සමඟ සජිත සිය පුංචි පුතා වෙනුවෙන් ඉතා හැඟුම්බර සටහනක්ද එකතු කර තිබුණේ මෙන්න මේ විදිහටයි..
"ආර්වී පුතාගේ ප්රථම අවුරුද්ද නොදැනීම ගෙවීගිය වගයි. සුබ උපන්දිනයක් මගේ චූටිපුතා..."
ඔයාලත් බලන්නකෝ ඒ සොඳුරු උපන්දින මොහොතේ අපූරු ඡායාරූප එකතුව කොච්චර ලස්සනට තියෙනවාද කියලා...
