ඒ තංගල්ල - උණාකූරුව මුහුදු තීරයේ දියනාමින් සිටි තරුණයන් දෙදෙනෙකුගෙන් අයෙකු දියේ ගීලී මිය යාමේ සිදු වීමයි...
කෙසේ වෙතත් ඉන් එක් තරුණයෙකුගේ සිරුරක් මේ වන විට සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ...
මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි උණාකූරුව ප්රදේශයේ පදිංචි තරුණයෙක් වන අතර, අතුරුදන්ව ඇත්තේ කිරින්ද ප්රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙක් බවයි පොලිසිය පවසන්නේ...