ඇයගේ නිල මුහුණු පොත හරහා අද දින සිය රසිකයන් වෙනුවෙන් මෙම සුන්දර ඡායාරූප එකතුව මුදාහැර ඇති අතර, ඒ සමඟ ඇය එක් කර ඇති අර්ථවත් සටහන බොහෝ දෙනකුගේ අවධානය දිනාගෙන හමාරයි හමාරයි.
"ලෝකය කොච්චර කලබල වුණත්, හිත නිවෙන තැනක් හොයාගන්න පුළුවන් නම් ඒකත් එක්තරා විදිහක සතුටක් "
ඔයාලත් බලන්නකෝ පියුමාලි මුහුණු පොතට එකතු කළ ඒ සුන්දර පින්තූර එකතුව කොහොමද කියලා....
