පුංචි තිරයෙන් මෙන්ම සිනමාවෙන්ද තමන්ගේ රංගන පෞරුෂය මනාව පෙන්නුම් කළ ඇය, ප්‍රේක්ෂක හදවත්වල වෙනස්ම ඉඩක් වෙන් කරගන්නට සමත් වෙලා තියෙනවා.
නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය හරහා සක්‍රීයව සිටිමින්, සිය ආදරණීය ජීවිතයේ ලස්සනම මතකයන් සහ සුන්දර මොහොතවල් රසිකයන් සමඟ හුවමාරු කරගන්නට ඇය අමතක කරන්නේ නැහැ.
ඇය මේ පින්තුර එක්ක මෙන්න මේ වගේ සටහනක්ද එකතු කරලා තිබුණා..
"රතු රෝස මල් අතරේ, පුංචි සිහින ලෝකයක සහ ආදරයේ සුන්දර හැඟුමක අතරමං වෙලා… "
ඔන්න ඉතින් මේ පාරත් ඇය සිය මුහුණුපොත හරහා හරිම ලස්සන පින්තූර එකතුවක් හුවමාරු කරගෙන තිබෙනවා. ඔයාලත් බලන්නකෝ ප්‍රේක්ෂකයන්ගේ ආදරණීය රෂි ප්රභාගේ මේ අලුත්ම, ලස්සනම පින්තූර එකතුව කොහොමද කියලා...
