නිරන්තරයෙන්ම තමන්ගේ චාම් සුන්දරත්වයෙන් සහ ආකර්ෂණීය සිනහවෙන් ප්‍රේක්ෂකයන් ආමන්ත්‍රණය කරන වත්සලා, පසුගිය කාලයේ කලා කටයුතුවලට අමතරව සමාජ මාධ්‍ය හරහාද රසිකයන් සමඟ නිරන්තරයෙන් රැඳී සිටියා.
කෙසේ වෙතත්, පසුගිය දිනක ඇය තමන්ගේ නිල මුහුණුපොත ගිණුමට එක්කර තිබූ නවතම ඡායාරූප පෙළක් මුදාහැරලා තිබ්බා..
ඉතාමත් ආකර්ෂණීය, හැඩකාර මෙන්ම සරාගී විලාසිතාවකින් සැරසී සිටින වත්සලාගේ රූප පෙළක් තමයි මෙලෙස කාගෙත් නෙත ගැටී ඇත්තේ. බලන්නකෝ ලස්සන..