Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්




Oct
13
මේ වැසි කාලයේ , ජීවිතයම අනතුරේ හෙළන රෝග ගැන දැනුවත් වෙන්න..

- මේ වැසි කාලයේ , ජීවිතයම අනතුරේ හෙළන රෝග ගැන දැනුවත් වෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13 Views

පවතින වැසි සහ ගංවතුර තත්ත්වයත් සමඟ ඔබේ සෞඛ්‍යය ගැනත් වැඩි අවධානයක් යොමු කළ යුතු කාලයක් මේ…

ගංවතුරට යටවුණු මාර්ගවලින් ගමන් කරන විට හෝ අපිරිසිදු ජලය සමඟ ගැටෙන විට ඇතිවිය හැකි සෞඛ්‍ය අවදානම් ගැන ඔබ දැනුවත්ද?

විශේෂයෙන්ම ගංවතුර ජලය සමඟ සම්බන්ධ වීමෙන් මී උණ (Leptospirosis) වැනි බරපතළ රෝග වැළඳීමේ අවදානමක් තිබෙනවා. ඊට අමතරව වැසි ජලය රැඳීමෙන් මදුරුවන් බෝවීම වැඩි වී ඩෙංගු වැනි රෝගවල අවදානමත් ඉහළ යා හැකියි.

මේ ලක්ෂණ ගැන අවධානයෙන් සිටින්න..

උණ සහ සීතල
හිසරදය හා ඇඟපතේ වේදනාව
වමනය හෝ පාචනය
දැඩි දුර්වලතාව

ගංවතුර ජලයට නිරාවරණය වීමෙන් පසු මෙවැනි රෝග ලක්ෂණ ඇති වුවහොත් ඒවා සාමාන්‍ය උණක් යැයි සිතා නොසලකා හරින්න එපා. ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම ඉතා වැදගත්.

ඔබ ආරක්ෂා වීමට කළ යුත්තේ කුමක්ද?

හැකි සෑම විටම ගංවතුර ජලයට බැසීමෙන් වළකින්න.
පානය සඳහා ආරක්ෂිත ජලය පමණක් භාවිත කරන්න.
ගංවතුර ජලයට නිරාවරණය වූ සම සහ තුවාල පිරිසිදු ජලයෙන් සෝදාගන්න.
උණ හෝ වෙනත් රෝග ලක්ෂණ ඇති වුවහොත් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

මතක තබාගන්න… ගංවතුර බැස ගියත් එයින් ඇතිවූ සෞඛ්‍ය අවදානම් එකවර අවසන් වෙන්නේ නැහැ.

ඔබේ ජීවිතය වගේම ඔබේ පවුලේ අයගේ ජීවිතත් වටිනායි. එබැවින් සෑමවිටම ප්‍රවේශම් වන්න.. 


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top