නිතරම රසික හදවත් ළඟ රැඳෙන ඇය, තමන්ගේ මුහුණුපොත හරහා අතිශයින්ම සුන්දර පින්තූර එකතුවක් රසිකයන් සමඟ බෙදාගෙන තිබුණා.
ඇයගේ ඒ අපූරු පින්තූර ටික සමඟින් මුහුණුපොතට එකතු කර තිබුණේ හරිම අපූරු සටහනක්...
"සුන්දර සන්ධ්‍යාවක්, අගනා මොහොතවල් සහ සදහටම රැඳී පවතින මතකයන්"
ජීවිතයේ සතුටුදායක මතකයන් අලුත් කරමින් ඇය ගත කළ ඒ සුන්දර සන්ධ්‍යාව කෙතරම් අපූරුදැයි එම පින්තූර බැලූ ඕනෑම කෙනෙකුට පහසුවෙන් වටහාගත හැකියි. ඔයාලත් බලන්නකෝ මේ සුන්දර රංගන ශිල්පිනියගේ අපූරු පින්තූර එකතුව කොහොමද කියලා...
