ජීවිතයේ විශේෂම දවසක් වන උපන්දිනය පාර්ටි දාලා සමරන අය අතරේ, ඇය තෝරගෙන තිබුණේ හරිම වෙනස්, සුන්දරම ක්රමයක්. ඒ, තමන්ගේ ලෝකය වුණු අම්මයි තාත්තායි ළඟින්ම තියාගෙන, ඒ ආදරණීය සෙනෙහස මැද හරිම සරලව සහ අපූරුවට මේ උපන්දිනය සමරන්නයි.
තමන්ගේ උපන්දිනය දවසේ අම්මා, තාත්තා එක්ක ගත කළ ඒ සුන්දර, සතුටුදායක මතකයන් රැගත් අපූරු පින්තූර කිහිපයක්ම ඇයගේ මුහුණුපොත හරහා දකින්න ලැබුණා....
ඔයාලත් බලන්නකෝ මේ සුන්දර පවුලේ අපූරු මොහොත කොහොමද කියලා...
