ඒ වෙන කවුරුත් නෙවෙයි, කොයි කවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනී තාරුකා වන්නිආරච්චි.
නිරන්තරයෙන්ම තමන්ගේ ආදරණීය මතකයන්, සුන්දර ඡායාරූප මෙන්ම අලුත් තොරතුරු සමාජ මාධ්‍ය හරහා සිය ආදරණීය රසිකයින් එක්ක බෙදාගන්න ඇය, ඔන්න මේ පාරත් හරිම ලස්සන, දම් පැහැති ඇඳුමෙන් සැරසී සිටින වෙනස්ම විදිහේ ඡායාරූප එකතුවක් ඇගේ මුහුණු පොතට එකතු කරලා තිබුණා.
ස්වභාවධර්මයේ සුන්දරත්වය සහ ඇයගේ අපූරු සිනහව එකතු වූ මෙම ඡායාරූප ඔයාලත් බලන්නකෝ..








