ප්‍රේක්ෂක ආදරය දිනාගත් රංගන ශිල්පිනී ශලනි තාරකා ගැනයි මේ අපූරු කතාව. නිරන්තරයෙන්ම අලුත් මෝස්තරවලින් සහ අපූරු ඡායාරූපවලින් රසික හදවත් දිනාගන්නා ඇය, තවත් අලුත්ම පින්තූර කිහිපයක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
සාම්ප්‍රදායික හැඩතල සහ අපූරු ඇඳුම් ආයිත්තම්වලින් සැරසී සිටින ශලනිගේ මෙම නවතම ඡායාරූප එකතුව මේ වන විටත් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
ඔයාලත් බලන්නකෝ ඇයගේ මේ පින්තුර එකතුව කොහොමද කියලා....
