මේ සුළු නාය යෑම නිසා හැටන් - ගම්පොළ ප්රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කරලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ....
පස්වරු 6.30ට පමණ කඳු මුදුනේ සිට පස් සහ ගල් කිහිපයක් ප්රධාන මාර්ගයට පෙරළී තිබෙනවා. එමෙන්ම, නායයෑම සිදු වූ ස්ථානයට ඉහළින් තවත් විශාල ගල් කිහිපයක් මාර්ගයට පෙරළීමේ අවදානමක් පවතින බව කොත්මලේ පොලිස් ස්ථානාධිපති සඳහන් කරන්නේ...
කොහොම වුණත් එම ස්ථානයෙන් රථවාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් වන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.