ඒ වෙන කවුරුත් නෙවෙයි, කොයි කවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනී තාරුකා වන්නිආරච්චි.
නිරන්තරයෙන්ම තමන්ගේ ආදරණීය මතකයන්, සුන්දර ඡායාරූප මෙන්ම අලුත් තොරතුරු සමාජ මාධ්‍ය හරහා සිය ආදරණීය රසිකයින් එක්ක බෙදාගන්න ඇය, ඔන්න මේ පාරත් හරිම ලස්සන, වෙනස්ම විදිහේ ඡායාරූප එකතුවක් ඇගේ මුහුණු පොතට එකතු කරලා තිබුණා.
ඇගේ ඒ නෙත් සිත් පිනවන හැඩකාර පෙනුම සහ සුන්දර සිනහව නිසාම මේ වන විටත් ඒ පින්තූර පෙළට සමාජ මාධ්‍ය තුළ විශාල ප්‍රතිචාරයක් ලැබෙමින් පවතිනවා. ඔයාලත් බලන්නකෝ තාරුකා මුහුණු පොතට එකතු කළ ඒ සුන්දර පින්තූර එකතුව කොහොමද කියලා...


