ඔව්, මේ කතා කරන්න යන්නේ කොයි කවුරුත් එකසේ ආදරය කරන, අපේ කලා ක්ෂේත්රයේ ඉන්න සුන්දරම තරුවක් වන නිලුෂි පවන්යා ගැනයි.
නිරන්තරයෙන්ම තමන්ගේ අලුත් තොරතුරු මෙන්ම ආදරණීය මතකයන් සමාජ මාධ්‍ය හරහා රසිකයින් එක්ක බෙදාගන්න නිලුෂි, ඔන්න මේ පාරත් හරිම වෙනස්ම විදිහේ, අතිශය හැඩකාර සහ සුන්දර ඡායාරූප එකතුවක් ඇගේ මුහුණු පොතට එකතු කරලා තිබුණා.
ඇගේ ඒ අපූරු රූපශ්‍රීය සහ වෙනස්ම පෙනුම නිසාම මේ වන විටත් ඒ ඡායාරූප එකතුව සමාජ මාධ්‍ය පුරා අතිශය ජනප්‍රිය වී තිබෙනවා.
බලන්නකෝ එහෙනම්, නිලුෂි පවන්යා ඇගේ මුහුණු පොතට එකතු කරලා තිබුණු ඒ වෙනස්ම විදිහේ ලස්සනම ලස්සන පින්තූර එකතුව කොහොමද කියලා...
