නිරන්තරයෙන්ම තමන්ගේ අලුත් තොරතුරු සහ සුන්දර මතකයන් සමාජ මාධ්‍ය හරහා රසිකයින් අතරට ගෙන එන ඇය, වෙන කවුරුත් නෙමෙයි... කොයි කවුරුත් ආදරය කරන දිනිති වල්ගමගේ...
ඔන්න ඉතින් පුරුදු විදියටම තමන්ගේ නිල මුහුණු පොත හරහා අතිශය සුන්දර, වෙනස්ම විදියේ ඡායාරූප එකතුවක් එකතු කරන්න දිනිති කටයුතු කරලා තියෙනවා. ඡායාරූප අන්තර්ජාලයට එකතු කළ සැණින්ම වාගේ ලොව පුරා ඉන්න ඇගේ ආදරණීය රසිකයින් විශාල පිරිසක් ඊට ප්‍රතිචාර දක්වන්නට පටන්ගෙන ඇති අතර, බොහෝ දෙනෙක් පවසා තිබුණේ දිනිතිගේ මේ හුරුබුහුටි, සුන්දර පෙනුමට තවමත් ඔවුන් එකසේ පෙම් කරන බවයි..
තමන්ගේ සොඳුරු සිනහවෙනුත්, සුහදශීලී බවෙනුත් මුළු මහත් මුහුණු පොතම වශී කළ දිනිතිගේ මේ අලුත්ම Photo Collection එක කොහොමද කියලා ඔයාලත් බලන්නකෝ...
