නිරන්තරයෙන්ම තමන්ගේ අලුත් තොරතුරු සහ සුන්දර මතකයන් සමාජ මාධ්‍ය හරහා රසිකයින් අතරට ගෙන එන ඇය, වෙන කවුරුත් නෙමෙයි... හැමෝම ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනී ලෝචනා ඉමාෂි....
ඔන්න ඉතින් පුරුදු විදියටම තමන්ගේ නිල මුහුණු පොත හරහා හරිම ලස්සන, වෙනස්ම විදියේ ඡායාරූප එකතුවක් එකතු කරන්න ලෝචනා කටයුතු කරලා තියෙනවා.
ඡායාරූප එකතු කළ සැණින්ම වාගේ ඇගේ ආදරණීය රසිකයින් ඒ සඳහා ප්‍රතිචාර දක්වන්නට පටන්ගෙන ඇති අතර, බොහෝ දෙනෙක් පවසා තිබුණේ ලෝචනා එන්න එන්නම තවත් ලස්සන වන බවයි.
රසික සිත් වශී කරන ලෝචනාගේ මේ අලුත්ම Photo Shoot එක කොහොමද කියලා ඔයාලත් බලන්නකෝ...
