ඒ කඩවත ප්රදේශයේදී සිදු වූ අවාසනාවන්ත විදුලි අනතුරකින්.
දහස් ගණනකගේ ගෙවල් එළිය කරන්න විදුලි කණු හිටවපු ඔහුට, තමන් සේවය කළ අධිසැර විදුලි රැහැන්ම මරණයේ තොණ්ඩුව වේවි කියලා මොහොතකටවත් හිතෙන්න නැතුව ඇති.
විදුලිය විසන්ධි නොකර සිදුකළ ඒ නොසැලකිලිමත් රාජකාරිය, එක මොහොතකින් එක් අහිංසක සේවකයෙකුගේ ජීවිතය උදුරා ගත්තේ තවත් දෙදෙනෙකුට බරපතල තුවාල සිදු කරමින්.
අද රෑට ඒ අහිංසක තාත්තා, සැමියා එනකල් මඟ බලන් ඉන්න ඒ අසරණ පවුලේ අයට මේ පණිවිඩය දරාගන්නේ කොහොමද?