Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
16
මුරලි - කැමරන් සමග ක්‍රිකට් ගහයි

- මුරලි - කැමරන් සමග ක්‍රිකට් ගහයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,264 Views

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා ශ්‍රි ලංකාවෙන් සුපිරි දගපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් සමග අද (16) උදෑසන කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගනයේදී ක්‍රිකට් ක්‍රීඩාකර තිබේ.


සී.සී.සී. ක්‍රීඩාංගනයේ ක්‍රීඩකයන්ගේ සැරසීමේ කාමරයෙන් ක්‍රීඩා ඇදුම් ලා ගත් කැමරන් මහතා එහි පිට්ටනියට ගොස් මුරලිගේ පන්දුවලට මුහුණදෙමින් පිත්ත හසුරවා ඇත.


පසුව මුරලි සමග සුහද කතාබහකටද ඔහු එක්වී තිබේ.









Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top