ප්රවීණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලකයන්ගේ දියණියක් වුණත් ඇය තමන්ගේම හඬින් සහ දක්ෂතාවයෙන් රසික හදවත් දිනාගත්තු අපූරු ගායිකාවක්.
පහුගිය දවසක රයිනි ඇගේ මුහුණු පොතට අලුත්ම ඡායාරූප කිහිපයක් එකතු කරලා තිබුණා. ඒ පින්තූර දැකපු රසිකයෝ නම් කියන්නේ "රයිනි දවසින් දවස ලස්සන වෙනවා" කියලයි.
තමන්ගේ සංගීත වැඩකටයුතු එක්ක කොච්චර කාර්යබහුල වුණත් ඇය ඇගේ රසිකයන්ව සතුටු කරන්න මේ වගේ ලස්සන දේවල් බෙදාගන්න අමතක කරන්නේ නැහැ.
ඔයාලත් බලන්නකෝ රයිනිගේ මේ අලුත්ම පින්තුර ටික...
