Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
16
ප්‍රංශයේ ලාංකීය රූසපුව

- ප්‍රංශයේ ලාංකීය රූසපුවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,314 Views

දෙවැනි වරට ප්‍රංශයේ පැවැති “මිස් ශ්‍රී ලංකා ඉන් ෆරාන්ස් 2013” තරගයේ කිරුළ දිනා ගැනීමට මෙලනි හේවාවසම් සමත් වූවාය.

 


දෙවැනිස්ථානය දිනා ගැනීමට වර්ජිනි හේවාවසම්ද තෙවැනි ස්ථානය දිනා ගැනීමට සෙෆරාප්‍රනාන්දු හා සිවුවන ස්ථානය හිමකර ගැනීමට අල්මා වීරසිංහ ද පස්වන ස්ථානයහිමිකර ගැනීමට ෆැන්සිද සමත්වූහ.

 

“මිස් ශ්‍රීලංකා ඉන් ෆ්රාන්ස් 2013” (Miss Sri Lanka in France 2013)

කිරුළට අමතරව මෙලනි හේවාවසම් “මිස් ටැලන්ට්” කිරුලටද හිමිකම් කීවාය.

 

“මිස් පර්සනල්ටි” සෙෆරා ප්‍රනාන්දු , “ටොප් මොඩ්ල්” අල්මා වීරසිංහ , “මිස් ෆොටෝජෙනික්’ ජුලියා තයේ “මිස් එලිගන්ස්” ශේහෙනාප්‍රනාන්දු , “ බෙස්ට් ෆිගර්” ශනි රවීන්ද්‍රසන් සෙසු ඉසව් හි කිරුළු හිමිකරගත් හ.

 

මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ පැරිසියේ මීගමු සංවිධානය විසිනි.

 

අදාලක්ෂේත්‍රයේ සුදසුකම් සපිරි දොළොස්දෙනෙකුගෙන් යුත් ප්‍රංශ - ශ්‍රී ලංකාජූරියක් මගින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ජයග්‍රාහිකාවන් තෝරා ගැනීමසිදුකර තිබිනි.

ජූරියේ මුල් පුටුව හෙබවූයේ වරක් ලෝක විවාහක රූ රැජිනකිරුල හිමිකරගත් රෝසි සේනානායක විසිනි. එසේම 2013 ප්‍රංශ රූ රැජින ද ජුරියනියෝජනය කිරීම විශේෂ සිද්ධියකි.

තරඟකාරියන් සොළොස් දෙනෙකුගෙන් පළමු වටය සඳහා දස දෙනෙකු තෝරා ගැනිණි .

ඉන් අවසන් වටයට සුදසුකම් ලැබුයේ පස් දෙනෙකු පමනි.








 

තවත් ඡායාරූප 60ක් දැකබලාගන්න එන්න මේ ලින්ක් එකට…

//gossip.hirufm.lk/gallery-album-15-miss-sri-lanka-in-france-2013.html

වීඩියෝව පහතින්...



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top