එහිදී හෙලිකොප්ටර් යානයේ සිට එක් ගුවන් නියමුවෙක් ජීවිතක්ෂයට පත්වූ අතර එම ගුවන් නියමුවා පිළිබඳ සමාජ මාධ්‍ය වල සටහනක් දැක ගන්නට ලැබුණා.
මේ එවන් එක් උපුටාගැනීමකි...
"පුංචි ..පුතකුගේ ආදරණීය පියකු වූ නිර්මාල්
දිට්වා සුළි කුණාටුව නිසා
තම ...ජීවිතය අකල් හි පූජා කල
ශ්‍රී ලාංකිකයන් අතරට
ඊයේ දිනයේදී එක්වුවේ
මිල කල නොහැකි ශ්‍රී ලාංකික
ගුවන් නියමුවරයෙක් ලෙස ..
රටේ හදවත් තුල
නොමැකෙන සිහිවටනයක් තබමින්..."