Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
24
වෙලාව තිබුණොත් හැමදාම සැලුන් යනවා - වීඩියෝ

- වෙලාව තිබුණොත් හැමදාම සැලුන් යනවා - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

82,072 Views
"අපිට පුද්ගලික ජීවිතවලට ඇඟිලි ගහන්නත් බෑ."
"පුද්ගලයන්ගේ ක්‍රියාකරකම් අපිට නවත්වන්නත් බෑ."

කලා කේෂ්ත්‍රයේ විවිධ නිර්මාණවලට දායකවෙමින් රසික හදවත් වලට සමීපවූ ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙස නදීෂා හේමමාලි කලා ලෝකයේ ප්‍රසිද්ධ චරිතයක්.

ඉතින් ඇය සමඟ හිරු ගොසිප් අප විසින් සුහද පිළිසඳරක යෙදුණා.ඒ සොඳුරු නිමේෂයේ නදීෂා අපත් සමඟ කළ සාකච්ඡාවයි මේ............

නදීෂා කොහොමද විවාහයත් එක්ක ගෙවන අලුත් ජීවිතේ ?

ඉතාමත් සතුටින් වෙනදා වගේම කාලා බීලා ජීවත්වෙනවා.

විවාහයත් එක්ක ඉස්සරහට අලුත් නිර්මාණවලින් ඔබ දකින්න ලැබෙනවා නේද ?

අනිවාර්යෙන්ම. කලාව කියන්නේ මගේ හුස්ම හා සමානයි. මියෙන තුරාවටම මම කලාවත් එක්ක සම්බන්ධ වෙනවා.

පැය 24 පුරාම මට රූපවාහිනියේ පෙනී ඉන්න බැහැනේ. ඉතින් විවේක ලැබුණු වෙලාවක මම හොඳ නිර්මාණයකට එක්වෙලා ඒ සතුට භුක්ති විදින්න සුදානමින් ඉන්නවා.

කටපාඩම්  කරලා දෙබස් ටික කොහොමහරි කියා ගත්තොත් එයා නිළියක් වෙනවා කියලා ඔබ හිතනවද ?

නෑ. අනිවාර්යෙන්ම ඒකට අධ්‍යයනයක් තිබිය යුතුමයි. මම හිතනවා ඒක කලාවට විතරක් නෙවෙයි ඕනෑම ක්ෂේත්‍රයකට අදාල දෙයක්.

හැමකෙනෙක්ම යම්කිසි ක්ෂේත්‍රයක තමන් නියැළිලා ඉන්නවනම් එහි මූලික අධ්‍යාපනය ලැබිය යුතුයි කියලා මම හිතනවා. ඒ කරන වෘත්තිය හරියට කරන්න නම්.

රූගතකිරීම් වලදී කරන්න අකමැතිම දේ මොකක්ද ?

රඟපාන එක. (හිනැහී) මම හිතන්නේ අපි රූගත කිරීමකට යද්දි ඉතාමත් සැහැල්ලු මනසකින් චරිතයට අදාලව චරිතය නිරූපණය කරන්න ඕනේ. ඒකට ඉතාම හොද සංයමක් තියෙන්න ඕනේ.

ඉතින් අපි රඟපානවා කියලම හිතල ගියොත් සමහරවිට වැඩේ වරදින්න පුළුවන්. සුපිරිසිදු මනසකින් අපි චරිතයට අවතීර්ණ වුනොත් ඒ චරිතයට සාධාරණයක් ඉටු කරන්න පුළුවන්.

නදීෂා මාසෙකට කී වතාවක් විතර සැලුන් යනවද ?

වෙලාව තිබ්බොත් හැමදාම යනවා.

නිළියකගේ හැදියාවට ඇඳුම බලපානවා කියලා හිතනවද ?

එක එක්කෙනාගේ චරිතය අනුව වෙනස් වෙනවා. සමහරක් අය ඒක නිර්වචනය කරන විදිය වැරදියි. නමුත් ඇඳුමින් කෙනෙක්ව මැනීම සම්පූර්ණයෙන් වැරදියි. කෙනෙක් අදින ඇඳුම පිරිසිදුව පිළිවෙලකට අදින්න ඕනේ.

ෆේස්බුක් එකේ නිතර ලොග් වෙන තාරුණ්‍ය ගැන මොකද හිතෙන්නේ ?

තමන්ට තිබෙන විවේක අවස්ථාවන්හිදි තමයි සමාජ වෙබ් අඩවිවලට පිවිසෙන්නේ.

අපිට පුද්ගලික ජීවිතවලට ඇගිලි ගහන්නත් බෑ. පුද්ගලයන්ගේ ක්‍රියාකරකම් අපිට නවත්වන්තත් බෑ. තමන් දැනගන්න ඕනේ තමන් කරන්නේ මොනාද කියලා. හරි දේ හරියට කළොත් ඒ වගේම හරියටම හරි යනවා.

Hiru MegaStars ගැන මොකද හිතෙන්නේ ?

කලාකරුවන් සියළු දෙනාටම අනගි අවස්ථාවක් Hiru MegaStars.

Hiru MegaStars හරහා අපි ගොඩක් දෙනෙකුට ක්ෂේත්‍රයේ සැඟවුණු අවස්ථා එළිදක්වන්නට මේ වේදිකාව අපට උපකාරී වෙනවා.

කලා ලෝකයේ කා අතරත් ජනප්‍රිය නිළියක් වූ නදීෂා පැමිණි ජයග්‍රාහි ගමනේදී රැඳුණු මතකයන් අවදි කළ වීඩියෝව පහතින්.



රියැලිටි වැඩසටහන්කරණයේ පෙරගමන්කරු හිරු ටීවී වෙතින් පිදෙන "මහා තාරකා සංග්‍රාමය" Hiru MegaStars මේවන විටත් හිරුටිවී වෙතින් ඔබේ ආලින්දයේ සිට නැරඹිය හැකියි. ඒ සෑම සෙනුරාදා දිනකම රාත්‍රී 8.30ට.

මේ සුපිරි ටෙලිවිෂන් අත්දැකීමේ ආරම්භය සඳහන් වූ සුපිරි මතක සටහන් සහිත ඡායාරූප එකතුව මෙතැනින්......
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top