Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
24
කඨින පිංකමට ගිය සමල්ක ජීවිත ගමනේ අවසන් නැටුම නටා කටානම හඬවමින් නොඑන ගමන් යයි - Photos

- කඨින පිංකමට ගිය සමල්ක ජීවිත ගමනේ අවසන් නැටුම නටා කටානම හඬවමින් නොඑන ගමන් යයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

110,742 Views
මිනිස්සු උඹට පට්ට ආදරෙයි බං..
මෝචරියට ඇවිත් උඹේ මිනිය දැක්කාමවත් මට හිතාගන්න බැරිවුණා...

නොසිතූ මොහොතක එන සමහර කරදර නිසා ජීවිත පවා නැතිවෙලා යනවා. 

ඒ විදිහට සිද්ධවුණු අනතුරක් නිසා ඊයේ අවුරුදු 19 ක තරුණයෙක් ජීවිත ගමනට තිත තියලා තිබුණා. ප්‍රීමන් සමල්ක ජීවත්වුණේ කටාන කෝන්ගොඩමුල්ල පැත්තේ.

නර්තනයට උපන් හැකියාවක් තිබුණු සමල්ක ඊයේ කටානේ තිබුණු කථින පිංකමකට සහභාගී වෙලා තිබුණේ නර්තනාංගයක් ඉදිරිපත් කරන්න.

ඒ වැඩේ ඉවරවෙලා බයික් එකෙන් ආපහු ගෙදර එන්න ආපු සමල්කට ආපු නිදිමතට එයාගේ ඇස්දෙක පියවුණේ ආයෙමත් කවමදාවත් දෙනෙත් විවර නොවෙන්නමයි.

නින්දගිහින් සමල්ක පදවපු බයික් එක ලයිට් කණුවක හැප්පිලා එයා ජීවිත ගමනින් සමුඅරන් තිබුණා.

මේ අවුරුද්දේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සමල්ක පසුගිය සිකුරාදා නැටුම් ප්‍රායෝගික පුහුණුවටත් සහභාගී වෙලා.

ජීවිතේ දාලා යන්න කළින් කඩේක නතර කරලා තේ එකකුත් බීලයි ඇවිත් තියෙන්නේ.

හැමෝගෙම ආදරය දිනාගත්තු සමල්කගේ මේ වෙන්වීම එයාගේ යාළුවෝ ගොඩක් දෙනෙක්ට දරාගන්න අමාරුයි.

පවුලේ බලයා වුණු සමල්ක කඨින පිංකමකට සහභාගී වෙලා ගෙදර එද්දි සිද්ධවුණු මේ කරදරේ ගැන සමල්කගේ යාළුවෝ මුහුණුපොත පුරාම සටහන් තබලා තිබුණා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top