Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
15
CHOGM "සෞභාග්‍යයේ සහ බලාපොරොත්තුවේ ගීතය "

- CHOGM "සෞභාග්‍යයේ සහ බලාපොරොත්තුවේ ගීතය "Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,914 Views

22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී අති උත්කර්ශවත් අන්දමින් අද (15) පෙරවරුවේ පැවැත්වුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එම ආර්යයාව සමුළුව පැවැත්වෙන නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල් පරිශ්‍රය වෙත සම්ප්‍රාප්ත වුණේ අද පෙරවරු 9.15 ට පමණයි. ඉන් අනතුරුව, සිදුවුණේ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ශර්මා සහ එම මහත්මියගේ සම්ප්‍රාප්තියයි. පසුව, පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේ වත්මන් සභාපති  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙත සම්ප්‍රාප්ත වුණා. ඉන් අනතුරවයි පිළිවෙලින් පොදුරාජ්‍ය මණ්ඩලය නියෝජනය කරන රාජ්‍ය නායකයන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙත පැමිණියේ. මෙම රාජ්‍ය නායකයන් පිළිගනු ලැබුවේ ජනාධිපති ආර්යයාව, පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ශර්මා සහ  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් විසින්. අවසන් වරට රාජ්‍ය නායක සමුළුවට එක්වූයේ මෙහි ප්‍රධාන ආරාධිතයා වන බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුයි.

අපේ රටේ අනන්‍යතාවය විදහා දැක්වෙන අලංකාර අංග කිහිපයක්ම මෙහිදී ඉදිරිපත් කෙරුණා. ඒ අතර පහතින් දැක්වෙන්නේ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් ගයමින් රගමින් ඉදිරිපත් කළ "සෞභාග්‍යයේ සහ බලාපොරොත්තුවේ ගීතය "





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top