Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
01
හැන්දට ගම් ගාලා දෙහි ගෙඩිය අලවගෙන දුවලා ... ඉතිං ඊට පස්සේ වුණ දේ දන්නවද ? මෙන්න ඒ කතාව ...

- හැන්දට ගම් ගාලා දෙහි ගෙඩිය අලවගෙන දුවලා ... ඉතිං ඊට පස්සේ වුණ දේ දන්නවද ? මෙන්න ඒ කතාව ...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

පාසලේ පැවැත්වූ අවුරුදු උත්සවයේ දී දෙහි ගෙඩියක් හැන්දමත තබාගෙන දුවන තරගයෙන් සිය දරුවාට ජය ලැබීමට අපූරු ප්‍රයෝගයක් සිදුකළ කාන්තාවක පිළිබද කතාවක් දකුණු පළාතේ ප්‍රසිද්ධ ප්‍රාථමික පාසලකින් වාර්තා වුණා. ඒ කතාව තාමත් ඒ ප්‍රදේශයේ ප්‍රකටයි... 


පුතාගේ පාසලේ අවුරුදු උත්සවය සඳහා යාමට මවද යුහුසුළුව සූදානම් වූවා. සැමියා විදේශ රටක සේවය කරන අතර දරුවාගේ සියලු කාර්යයන් සිදුකළේ මව විසින්. නවින විලාසිතාවලින් ප්‍රියමනාප ලෙස සැරසී දිනපතා දරුවා රැගෙන පාසලට යන ඇය පිළිබදව අනෙක් සියලු මව්පියන්ගේ අවධානය යොමු වුණා..

අවුරුදු උත්සවයේ විවිධ තරග ඉසව් පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර එම තරග ඉසව් අතරින් දෙහි ගෙඩියක් හැන්දමත තබාගෙන දුවන තරගයට මෙම කාන්තාවගේ දරුවාද තෝරාගෙන තිබුණා...

තරගය ආරම්භ කිරිමට සූදානම් වූ අවස්ථාවේ මව දරුවාට අවශ්‍ය උපදෙස් ලබාදී හැන්ද මත දෙහි ගෙඩිය තබා එය දරුවාගේ කටේ තැබුවා... තරගය ආරම්භ වූ අතර ළමයා අධික වේගයෙන් දිව ගොස් තරගය නිම කළ අතර දෙහි ගෙඩිය බිම නොවැටී ළමයා දිව ගිය ආකාරය පිළිබඳව ගුරුවරු හා මව්පියෝ දැඩි මවිතයට පත්වුණා...

විනිශ්චය මණ්ඩලය සඳහා සහභාගී වූයේ ගුරු මණ්ඩලයේ සමාජිකයෝ වන අතර ජයග්‍රාහී ළමයා කැදවා හැන්ද සහ දෙහි ගෙඩිය පරීක්ෂා කළා.දෙහි ගෙඩිය හැන්දමත තදින් ඇලී ඇති බව දුටු විනිශ්චය මණ්ඩලයට ළමයා සිදුකර ඇති වංචාව පිළිබදව හෙළිවීම නිසා උන් හිටි තැන අමතක වුණා. වහාම තරගය අවලංගු කිරීමට ඔවුහු තීරණය කළා.

ළමයා පන්තිභාර ගුරු මහත්මිය සමග විදුහල්පතිවරයා වෙත යොමු කළ අතර ළමයා එලෙස ක්‍රියා කිරිම පිළිබදව විමසිමේදි මව දෙහි ගෙඩිය හැන්ද මත තබා දුන් බව ළමයා පැවසුවා..

මවද කාර්යාලයට කැඳවා ඒ පිළිබදව විමසන ලද අතර මව පවසා ඇත්තේ ගම් වර්ගයක නමක් සඳහන් කර ඒවා අලේප කර දෙහි ගෙඩිය හැන්ද මත තැබූ බවය.

යක්ෂාරූඩ වූ විදුහල්පතිවරයා ළමයා පිටත්කර ලු‍ණු ඇඹුල් සහිත දේශනාවකින් මවට සංග්‍රහ කලා. නැවත තරගය පැවැත්වූ අතර කිසිවක් නොදත් ළමයා තරගයේ දෙවැනියා වුණා. සිද්ධිය ලැව්ගින්නක් සේ පාසල පුරා පැතිර ගිය අතර පාසල නිවාඩුව ආරම්භ වන තෙක් ළමයා රැගෙන මව පාසලට නොගිය බවයි ආරංචි වුණේ.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top