Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
23
මගීන් 52ක් රැගත් බස් රථයක් පෙරළෙයි.. 5දෙනෙකු මරුට.. නයගරා ඇල්ල බලන්න ගිය ඔවුන් ගැන ඇසෙන හද සසල කරන ඒ පුවත මෙන්න..

- මගීන් 52ක් රැගත් බස් රථයක් පෙරළෙයි.. 5දෙනෙකු මරුට.. නයගරා ඇල්ල බලන්න ගිය ඔවුන් ගැන ඇසෙන හද සසල කරන ඒ පුවත මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

මේ අද අසන්න ලැබුණු තවත් හද සසල කරනවන එක් පුවතක්...

සතුටු වෙන්න විනෝද වෙන්න හිතාගෙන ආව ඔවුන්ගේ ජීවිතවල අවසන් ඉරණම මේ විදිහට විසඳේවි කියලා කවුරුත් හිතන්න නැතුව ඇති..




ඒ වගේමයි මේ දරුණු අනතුර ගැන තවමත් පුවත් වාර්තා වෙමින් පවතිනවා.. ඒ අනතුර සිදුවෙන්නේ නිව්යෝක් ප්‍රාන්තයේදීයි..

නිව්යෝක් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී සංචාරක බස් රථයක් පෙරළී යාමෙන් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වෙනවා.. මෙම බස් රථය, කැනඩා-අමෙරිකානු දේශසීමාවේ පිහිටි නයගරා දියඇල්ලේ සිට නිව්යෝක් නගරය බලා යමින් තිබූ අවස්ථාවේදීයි මෙම අනතුර සිදුව ඇති බවටයි දැනගන්නට ලැබෙන්නේ..

අනතුර දුටු සාක්ෂිකරුවන් පවසා ඇත්තේ, බස් රථය පාලනයෙන් තොර වී පෙරළී ගිය බවයි.. මියගිය අය අතර ඉන්දියාව, චීනය සහ පිලිපීනය යන රටවල සංචාරකයින් බහුතරයක් සිටින බව පොලීසිය පවසන්නේ..

නිව්යෝක් ප්‍රාන්ත ආණ්ඩුකාර කැතී හෝචුල් (Kathy Hochul) ප්‍රකාශ කර ඇත්තේ, අනතුරට පත් වූ සියලුදෙනාටම සහන සැලසීමට සහාය ලබාදීමට පළාත් පාලන නිලධාරීන් කටයුතු කරමින් සිටින බවයි...

අනතුර සිදුවූ ස්ථානයට ගිලන් රථ සහ හෙලිකොප්ටර් යවා ඇති අතර, මියගිය අය අතර දරුවෙකු සිටින බවට කලින් වාර්තා වුවත්, පොලීසිය පසුව එය නිවැරදි කරමින් කියා සිටියේ මියගිය සියලු දෙනා වැඩිහිටියන් බවයි..

කෙසේවෙතත්, මෙම අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ වයස අවුරුදු 1ත් 74ත් අතර මගීන් 52 දෙනෙකු සිටි බවට පොලීසිය තහවුරු කරනවා.. බස් රථය අනතුරට ලක්වන විට ඇතැම් මගීන් ඉන් පිටතට විසි වී ඇති අතර, බොහෝ දෙනෙකු ආසන පටි පැළඳ සිට නැති බවට විශ්වාස කෙරෙනවා...

නිව්යෝක් ප්‍රාන්ත පොලීසියේ භට පිරිස් අණදෙන නිලධාරී මේජර් ඇන්ඩ්‍රේ රේ (Andre Ray) මාධ්‍ය හමුවකදී පැවසුවේ, "අනතුරට හේතුව තවදුරටත් විමර්ශනය කරමින් සිටිනවා. කෙසේ වෙතත්, යාන්ත්‍රික දෝෂ හෝ රියදුරුගේ දුර්වලතාවක් මෙම අනතුරට හේතු වී නොමැති බව දැනට තහවුරු වී තිබෙනවා" යනුවෙන්...

රියදුරු විමර්ශනයට සහාය දක්වමින් සිටින අතර, මේ වන විට කිසිදු චෝදනාවක් ඔහුට එල්ල කර නොමැති බවට විදෙස් මාධ්‍ය සඳහන් කරනවා...

අනතුර සිදුවී ඇත්තේ නයගරා දිය ඇල්ලේ සිට සැතපුම් 40ක් පමණ දුරින්...

පොලීසියට අනුව, නැගෙනහිර දෙසට ගමන් කරමින් තිබූ බස් රථය පාලනයෙන් තොර වී මැද මාර්ගයේ මැදට පැමිණ පසුව කානුවකට පෙරළී ගොස් තිබෙනවා...

අනතුරින් තුවාල ලැබූ වැඩිහිටි මගීන් 24 දෙනෙකු එක් රෝහලකට ඇතුළත් කර ඇති අතර, ඔවුන් පූර්ණ සුවය ලබනු ඇතැයි වෛද්‍යවරු පවසනවා...

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top