Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
07
පොලාර්ඩ් ගෙයි ස්ටාර්ක් ගෙයි ක්‍රිකට් වලිය : වීඩීයෝ

- පොලාර්ඩ් ගෙයි ස්ටාර්ක් ගෙයි ක්‍රිකට් වලිය : වීඩීයෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,300 Views
කිරන් පොලාඞ් ආර්.සී.බී. පිලේ මිචෙල් ස්ටාක්ට පිත්තෙන් දමා ගැසුවා !!


කෝලිගේත් බෙල්ලෙන් අල්ලලා !!
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියඅතරතුර සිදුවූ මත ගැටුමක් ක්‍රිකට් පිත්තෙන් දමා ගැසීමට තරම් දුර දිග ගියා. මුම්බායි පිලේ සද්දන්ත කොදෙව් පිතිකරු කිරන් පොලාඞ් ආර්.සී.බී. පිලේ මිචෙල්ස්ටාක්හට පිත්තෙන් දමා ගැසුවා. ඒත් පෙර පිනකට මෙන් පොලාඞ්ගේ අතින් පිත්ත ගිලිහුණ නිසා සිදුවන්නට ගිය ආරවුල යම්තාක් දුරට පාලනය වුණා. ආර්.සී.බී. පිල නියෝජනය කරන කොදෙව් ක්‍රිකට් සුළි කුණාටුව ක්‍රිස්ගේලූත් තම ජාතික හිතවතා ළගට ඇවිත් මොනවදෝ කොඳුරන ආකාරයක් දක්නට ලැබුණා. විනිසුරුවන්ගේ මැදිහත්වීම මත ගැටුම සමථයකට පත්වෙද්දී ආර්.සී.බී. පිලේ විරාත් කෝලිත් පන්දුවාරය අවසානයේදී කිරන් පොලාඞ් එක්ක වචන හුවමාරුවක පැටලූණා. කිරන්පොලාඞ් විරාත් කෝලිගේ බෙල්ලට අත තිබ්බේ සමථයකට පත්වීමේ අදහසින් ද යන්නහරියට ම පැහැදිළි වුණේ නැහැ. කොහොම වුණත් මිචෙල්ස්ටාක්ගේ ඊළග පන්දුවාරයේදී කිරන් පොලාඞ් දුවද්දී දැවී ගියේ රෝහිත්ෂර්මාඅනවශ්‍ය ලකුණක් කරා දිවයාමත් එක්කයි. ගැටුමට මුල්වූ තම ප්‍රතිවාදියාගේ කඩුල්ල කේන්තියෙන් බිඳ දැමූමි චෙල්ස්ටාක් තම කේන්තිය සමනයකර ගත්තා.











Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top