Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
07
ඒ පාර කන්ගනාත් බිකිණි ඇදලා

- ඒ පාර කන්ගනාත් බිකිණි ඇදලාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,381 Views
හින්දි නිළියන් මේ දවස්වල බිකිණි ඇද ඇද සඟරාවලට ෆොටෝ ගහන්නේ තරගෙට වගේය. දැවැන්ත තරඟයක් ඇති බොලිවුඩ් සිනමා කර්මාන්තයේ එකිනෙකාට පරාජය වන්නට කවුරුත් කැමති නැහැ. මොකද ජනප්‍රියත්වය කියන්නේ සිනමාවෙ රැදිලා ඉන්න හැමෝටම හරිම වැදගත් දෙයක්.
කරීනා දීපිකාත් එක්ක අවුලෙන් ඉන්නෙත් ඇයට වඩා දීපිකා මේ දවස්වල ඉතාමත් ජනප්‍රිය නිසා. අන්න ඒ වගේ ජනප්‍රියත්වය ලබාගන්න හින්දි නිළියෝ මේ දවස්වල නොකරන දෙයක් නැහැ. ඉතිං තරෙඟට ජනප්‍රිය සඟරාවල අඩ නිරුවත් ඡායාරූපවලට පෙනී ඉන්නවා. මේ තරෙඟට ඉදිරිපත් වුන අළුත්ම තරඟකාරිය තමයි කන්ගනා රනාවුත්. කන්ගනා GQ සඟරාවෙ මැයි කලාපෙට තමන්ගේ අඩ නිරුවත දැක්වෙන ආකාරයේ ඡායාරූප රැසකට පෙනී ඉදලා තියෙනවා.

කන්ගනා කියන්නෙ මේ දවස්වල නම් වාසනවාවන්ත නිළියක්. ඇය රඟපෑ 'ක්වීන්' (Queen) චිත්‍රපටය ආදායම් පිට ආදායම් තබමින් තවමත් තිරගත වෙනවා. ඒක ඉතාමත් අඩු වියදමකින් (ඇ.ඩො. මිලියන 2.1) නිෂ්පාදනය කෙරුණු චිත්‍රපටයක්. හොදම වැඬේ කියන්නෙ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපනය කරන්න මුලින්ම ආරාධනා කරලා තියෙන්නෙ කරීනා කපූර්ට. චිත්‍රපටයේ පිටපත කියවලා නිෂ්පාදන වියදම බැලුවම කරීනා ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අන්තිමට වාසනාව කන්ගනාව හොයාගෙන ගෙදරටම ඇවිත් ඇයව එක රැයින් සාර්ථක නිළියක් කලා.
'ක්වීන්' චිත්‍රපටය වෙනුවෙන් ඇය ගොඩක් දුක්වින්දා කියලා කන්ගනා කියනවා. ඇතැම් දර්ශන තල වලදී ඇය ඇදුම් මාරු කරලා තියෙන්නෙ පොදු වැසිකිළි ඇතුලෙ ඉදන්. ඒ තරම් කැපවීමකින් කරපු වැඩේ අන්තිමේදී සාර්ථක උනා.

කොහොම උනත් තවත් ජනප්‍රියත්වය හොයාගෙන කන්ගනා GQ සඟරාව වෙනුවන් පෙනී ඉදපු Hot Photo ටික පහතින්,

















Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top