මෙරටින් බිහිවූ විශිෂ්ඨම තුන් ඉරියව් ක්‍රිඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිඩා කරන අවසන් ටෙස්ට් තරගය බංග්ලාදේශයට එරෙහිව අද ආරම්භ වුණා.
ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදීයි.
මෙම තරගයට අමතරව ෂක්‍ක් ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ බංග්ලාදේශයට එරෙහිව තවත් ටෙස්ට් තරගයක් පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම, මැතිව්ස්ගේ සමුගැනීම වෙනුවෙන් ඔහුගේ පුවරු ඇතුළත් කරමින් ගාල්ල ක්‍රිඩාංගණය ද සූදානම් කර තිබෙනවා.