මේ රන් මිල ගැන ඇහෙන කතාවක්...
සතිය ආරම්භයේදීම රන් මිල තවත් ඉහළයාමක් පෙන්නුම් කර තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනයේදී කැරට් 22 [ග්‍රෑම් 8] රන් මිල රු. 266,100 ක් වූ අතර අද වන විට එය රු. 267,100ක් ලෙසයි සටහන් වන්නේ.
මේ අද දවසේ වාර්තා වෙන රන් මිල සටහන...
Gold Ounce Rs. 1,032,398.00
24 Carat 1 Gram Rs. 36,420.00
24 Carat 8 Grams ( 1 Pawn ) Rs. 291,350.00
22 Carat 1 Gram Rs. 33,390.00
22 Carat 8 Grams ( 1 Pawn ) Rs. 267,100.00
21 Carat 1 Gram Rs. 31,870.00
21 Carat 8 Grams ( 1 Pawn ) Rs. 254,950.00