Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
16
"දුවේ මම එදා ඔයාට දුන්න රුපියල් 2000 එපා..."- ණයට දුන් රුපියල් 2000 වෙනුවට එක්දරු මවට ගෙදරට කතාකළ හැටපහේ මාමාට තරු විසිවෙයි...

- "දුවේ මම එදා ඔයාට දුන්න රුපියල් 2000 එපා..."- ණයට දුන් රුපියල් 2000 වෙනුවට එක්දරු මවට ගෙදරට කතාකළ හැටපහේ මාමාට තරු විසිවෙයි...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

21හැවිරිදි මවකගෙන් ලිංගික අල්ලසක් ඉල්ලා ඇතැයි කියන 65 හැවිරිදි මාමා කෙනෙකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙනවා.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. 
 
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක මාස 08 ක් වයසැති දරුවෙකු සිටින 21 හැවිරිදි එක්දරු මවක් පදිංචිව සිටින්නීය. 
 
මෙම මව පදිංචිව සිටින්නේ 27 හැවිරිදි සැමියාගේ මව සහ මාම සමගය. ඇගේ සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කරන අතර මසකට වරක් නිවසට පැමිණෙන්නේය. 
 
මෙම මව මසකට වරක් සිය ගම් ප්‍රදේශයට පැමිණෙන ලොරි රථයකින් දරුවා තැබීමට යැයි පවසා මීට මාස කිහිපයකට ඉහතදී මෙට්ටයක් ගෙවීමේ පදනම මත ලබා ගත්තාය. 
 
ඇයට මාසයකට මෙට්ටයට ගෙවීමට තිබුණේ රුපියල් 2000 කි. ⁣මෙට්ට ලොරි රථය පැමිණෙන දිනය ළං වෙමින් තිබුණි. 
 
ලොරි රථයට රුපියල් 2000 ක මුදලක් ලබා දෙන්නේ කෙසේද? සැමියා පැමිණීමටත් තව සතියක් පමණ කල් ඇති බවත් රුපියල් 2000 ක මුදලක් අත නොමැතිව එක්දරු මව කල්පනා කරන්නට වූවාය. අසල්වැසියන් කිහිප දෙනෙකුගෙන් ද එක්දරු මව හුවමාරුවකට රුපියල් 2000 ක් ඉල්ලා සිටිය ද කිසිවෙකුත් ලබා දී නොතිබුණි. 
 
දිනක් නිවස ඉදිරිපිට ඇති මාර්ගය දිගේ ගමන් කරමින් සිටින බිරිඳ විදේශ රටක රැකියාවක් කරන මුනුපුරු මිනිපිරියන් හත් අට දෙනෙකු සිටින 65 හැවිරිදි මාමා කෙනෙකුගෙන් රුපියල් 2000 ක් සැමියා පැමිණි විගස ලබා දෙන බව පවසා බැගෑපත්ව එක්දරු මව දරුවා වඩාගෙන ඉල්ලා සිටියාය. 
 
තමන්ගේ දරුවන්ටත් වඩා බාල එක්දරු මවගේ ඉල්ලීම ඇසූ 65 හැවිරිදි මාමා කමිසයේ සාක්කුවට දකුණු අත දමා රුපියල් දාහේ කොළ දෙකක් 21 හැවිරිදි මව අත තැබුවේය.
 
”‍ අනේ මාමේ ගොඩක් පිං සිද්ධ වෙනවා මාමාට. මහත්තයා ආපු ගමන්ම මාමාගේ සල්ලි ටික මම ඉක්මනටම ගෙදරටම ගෙනත් දෙන්න කියන්නම් කෝ''යැයි 21 හැවිරිදි එක්දරු මව සිනාමුසු මුහුණින් පැවසුවාය. 
 
මෙට්ට ලොරි රථය පසු දින පැමිණියේය. එක්දරු මව දරුවාත් අතැතිව ලොරි රථය අසලට දිව ගොස් රුපියල් 2000 ක මුදලයි කාඩ්පතයි කළමනාකරු අතට දී මාසික වාරිකය පියවා දැම්මාය. 
 
රුපියල් 2000 ක මුදල දුන් 65 හැවිරිදි මාමා පසු දින 21 හැවිරිදි මවගේ නිවසට පැමිණියාය. නැන්දම්මත් මාමාත් එකී මොහොතේ නිව⁣සින් බැහැරව ගොස් තිබුණි. 
 
නිවසේ සිටියේ 21 හැවිරිදි මවත් ඇගේ මාස 08 ක් වයසැති දරුවත් පමණි “දුවේ මම එදා ඔයාට දුන්න රුපියල් 2000 ක මුදල ආපසු මට එපා. ඒක ඔයා තියාගන්න. පුළුවන් නම් දරුවා ගෙදර තියලා අපේ ගෙදර මිනිත්තු කිහිපයකට ඇවිල්ලා යන්න. අපේ ගෙදර කවුරුත් නෑ” යැයි 65 හැවිරිදි මාමා සිනාමුසු මුහුණින් පවසා නිවසින් පිටව ගොස් තිබුණි. 
 
21 හැවිරිදි මව තමාට මුහුණ දීමට සිදු වූ සියල්ල මොහොතකට පසුව නිවසට ආ නැන්දම්මාටත් සීයාටත් පැවසුවාය. 
 
වරෙන් කෝ ආයේ මේ පාරෙන් යන්න යැයි සිතූ නැන්දම්මා සහ සීයා පසු දින යළිත් රුපියල් 2000 ක මුදල දුන් සීයා ඇගේ නිවසටම පැමිණියේය. 
 
මොකට ද බොල ඊයේ ලේලියට මිනිත්තු කිහිපයකට උඹේ ගෙදර එන්න කිව්වේ යැයි පවසා දර ලීයකින් පහර කිහිපයක් නැන්දම්මා එල්ල කළාය. 
 
පසුව 65 හැවිරිදි මාමා යන්න ආ ගමන පසෙකලා ගෙදර බලාම දිව ගියේය. දින කිහිපයකට පසුව 21 හැවිරිදි මවගේ සැමියා නිවසට පැමිණියේය. සියල්ල ඈ තරුණ සැමියාට කීවාය. ඔහු ද පසු දින නිවසට ගොස් රුපියල් 2000 ක මුදල දී හොඳ වචනවලින් සංග්‍රහ කර ඇතැයි වාර්තා වෙයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top