Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
12
විවාහ උත්සවය කඩාකප්පල් කරන්න එතැනට ආවේ මනාලියගේ අනියම් පෙමක්ද..? මංගල සාදය අතරතුර, ඔවුන්ට සිදුවූ ලැජ්ජාව නම් සුළුපටු නෑ..

- විවාහ උත්සවය කඩාකප්පල් කරන්න එතැනට ආවේ මනාලියගේ අනියම් පෙමක්ද..? මංගල සාදය අතරතුර, ඔවුන්ට සිදුවූ ලැජ්ජාව නම් සුළුපටු නෑ..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

54 Views

ඇගේ මංගල දිනය දා සිදුවුණු ඒ අනපේක්ෂිත සිදුවීම ගැන බොහෝ දෙනා කතා කරන්න ගත්තා..

ඇත්තටම ඒ විවාහ උත්සවයට පැමිණි තරුණයින් කවුද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්.. 


තම දියණියගේ විවාහ මංගල්‍යය දා දියණියටත් සිය අනාගත බෑනාටත් ඔවුන්ගේ මිතුරන්ගෙන් අත් විඳින්නට සිදුවන නවක වදයෙන් බේරා ගැනීම සඳහා මාමණ්ඩිය කළ කී දේ නිසා ඔවුන් මේ විදිහට අසරණ වුණා කිව්වොත් විශ්වාස කරනවාද..?

තම ගම්මානයේ සිට මැර පිරිසක් රැගෙන ගොස් සූදානමින් තැබූ මාමණ්ඩියකු නිසා ඔවුන්ට අසන්න වුණේ මෙන්න මේ වගේ කතාවක්..

මනාලයා, ඔහු නගරබද ප්‍රදේශයක තරුණයෙක්... රජයේ රැකියාවක නිරතවූවෙක්... ග්‍රාමීය ප්‍රදේශයක සිට රැකියාවට පැමිණි ඇයද සේවය කළේ ඔහු සේවය කළ ආයතනයේමයි...

කලෙක සිට පැවැති දෙදෙනාගේ දැන හැදුනුම්කම ආදරයක් බවට පෙරලු‍ණා.. ආදර සබදතාව කෙළවර වූවේ විවාහ යෝජනාවකින්.. ඒ දෙපාර්ශ්වයේම ඥාතීන්ගේ ආශිර්වාද මැද්දේයි..

තරුණයාගේ පාර්ශ්වයේ උදවිය නගරයේ හැදී වැඩුනු අය වීම නිසාම මනාලයා මෙන්ම ඔහුගේ පාර්ශවයේ පිරිස ද තරමක් සංකර වූ අතර මනාලියගේ පියාට සිය බෑනනුවන්ගේ අඩුවක් ලෙස දැනුනේ නම් ඒ එම සංකර බව පමණියි.. එහෙත් අනාගත බෑනා අත්හැර දමන්නට ඔහු අකමැති වූයේ ඔහු තුළ තිබූ ආකර්ෂණීය පෙනුමත් ධනය මෙන්ම බලයත් උගත්කමත් නිසායි...

විවාහය තීන්දු කෙරුණේ සම්ප්‍රදායික නැකත් චාරිත්‍ර වාරිත්‍රවලටද ගරු කරමින්.. නගරයේ ප්‍රසිද්ධ හෝටලයක මංගල උත්සවය පැවැතියේ දෙපිරිසේම නෑ හිතවතුන්ගේ සහභාගීත්වයෙන්..
මංගල උළෙල අතරතුර මංගල උත්සවයකට නොගැළපෙන අයුරින් හැඳ පැලඳගත් රස්තියාදුකාර පෙනුමක් ඇති තරුණ පිරිසක් උත්සවය පැවති හෝටලය සහ තැන තැන ගැවසෙනු එහි සිටි බොහෝ දෙනකුගේ අවධානයට ලක් වූ අතර උත්සවයට පැමිණි පිරිස අතර එම පුවත පැතිරෙන්නටද වැඩි වෙලාවක් ගත වුණේ නැහැ..

ඒ දුටු ඇතැමුන් පවසා සිටියේ මනමාලියට කලින් ආදරය කළ තරුණයෙකු පැමිණ මංගල උළෙල කඩාකප්පල් කරන්නට සූදානමක් ඇති බවක්.. කෙසේ වෙතත් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූයේ මේ තරුණ පිරිස පිළිබඳවයි...

පසුව දැනගන්නට ලැබුණේ මංගල උත්සවය අවසානයේ දී මනාලයාගේ මිතුරන් පිරිසක් විසින් මනාලියට හා මනාලයාට ලබා දීමට නියමිතව තිබූ නවක වදයෙන් ඔවුන් දෙදෙනා බේරාගෙන මධුසමය ගත කිරීම සඳහා යෑමට අවශ්‍ය ඉඩ සලසා දීම සඳහා මනාලියගේ පියා විසින් මෙම පිරිස කැඳවාගෙන විත් ඇති බවක්..

මනාලිය හා මනාලයා වෙනුවෙන් තමුන් සැලසුම් කළ නවක වදය අත්හැර දමන්නට උගත් මිතුරන්ට සිදුවූවේ දෙපාර්ශවගේම ආත්ම ගෞරවය රැකදෙමින්... 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top