Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
06
ලැජ්ජාවයි, බයයි එක්ක ඇදුමත් ගලවලා නිරුවත් වුණේ මේPhotos ගන්නයි...

- ලැජ්ජාවයි, බයයි එක්ක ඇදුමත් ගලවලා නිරුවත් වුණේ මේPhotos ගන්නයි...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25,033 Views
ඇතෙක්, රජෙක්, කෙල්ලෙක් දුවද්දි හරි කැතයිලු නේද? ඇතා, රජා පැත්තකින් තියලා ගැහැණු ළමයි ගැන විතරක් කතා කරමුකෝ. මොකද අපිට නිතරම පේන්න ඉන්නේ ගැහැණු විතරයිනේ. හැබැයි ඉතිං එපාම කියලා කිවුවට මොකද ඔය ඕන තරං ගැහැණු දුවන්නේ. දුවන කතාත් පැත්තකින් තියමුකෝ. කන, බොන, අදින, පළදින හැටි. ඒවා ගැනත් ඉතිං කතා කරලා වැඩක් නෑ නේද?

ඉපදුනේ UK වල වගේ කතාව, රෙදි හිග රටක ඉන්නවා වගේ ඇදුම, මුළු ලෝකෙම අය විස්තර දැනගන්නේ තමන්ගෙන් වගෙයි ඕපාදූප හෙවිල්ල, ‘මේ හැම කොල්ලම මගෙන් යාළුවෙන්න අහයි‘ වගෙයි හැසිරීම. කොටින්ම කියනවනං වෙන ලෝකෙක පරිණාමය වුණ කෙනෙක් වගේනේ වැඩ කරන්නේ. ඒ අතර ඉන්න ගැහැණු ළමයි ටික දෙනෙක් ඉදලා හිටලා වැඩකට ඇති ලස්සන දෙයක් කරනවා.

මේ ඒ වගේ ලස්සන චීන ගැහැණු ළමයෙක් කරපු ලස්සන වැඩක්. පොඩි අවුලකට තියෙන්නේ ‘මුළු පෘථිවියටම ඉන්නේ මම විතරයි‘ කියලා හිතාගෙනයි මේ වැඩේ එයා කරලා තියෙන්නේ. නම ෂිංෆෙයි වැංග්. ඇය මොස්තර නිරූපන ශිල්පිණියක්. ලස්සන දිග කොන්ඩයකුත් ඇයට තියෙනවා. ‍මේ කොන්ඩය නිසා හොදම යෙහෙළිය ඇයට අමුතු යෝජනාවක කරා.

‘වැංග් ඔයාගේ කොණ්ඩේ මාර ලස්සනයි.අපි ඒකෙන් වැඩක් ගමු. කොන්ඩෙන් ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26 නිර්මාණය කරලා Photos ගමු . හැබැයි සම්පූර්ණයෙන්ම ඇහැ යන්න ඕන ඔයාගේ කොණ්ඩෙට විතරයි. ඒ නිසා ඔයාට ඇදුම් ගලවලා තමයි Photos ගන්න වෙන්නේ‘.
වැඩේට එක පයින් කැමති වුන වැංග් ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26 මවමින් නිරුවතින් Photos වලට හිටියා. Photos ගත්තෙත් ඇගේ යෙහෙළියමයි. ඉනිමගක් තියලා, උඩ නැගලා මාර කට්ටක් කාලයි ඇය මේ Photos ටික ගත්තේ. එහෙනං බලන්නකෝ,මේ ඉංග්‍රීසි අකුරු 26 පොතේ තියෙන ඒවාවගේමද කියලා.





















දැක්කනේ හැඩ. වැඩ්ඩෙක් නං දැන් කියන්න බලන්න මේ වැඩේ ලංකාවේ ගැහැණු ළමයෙක් කරොත් සිංහල හොඩියේ අකුරු මවයිද ? ඉංග්රීකසි හෝඩියේ අකුරු මවයිද ? අයියෝ වැඩිය හිතන්න දෙයක් නැහැ. අනීවා ඉංග්‍රීසි හෝඩියේ අකුරු මවයි. ඇයි කියලා තේරෙනවනේ...
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top