Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
06
සුරූපී ටෙනිස් ක්‍රීඩිකා එලීනා බල්ටචා පිළිකාවකින් සමුගනී

- සුරූපී ටෙනිස් ක්‍රීඩිකා එලීනා බල්ටචා පිළිකාවකින් සමුගනීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,230 Views
බ්‍රිතාන්‍යයේ අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාවක වූ එලීනා බල්ටචා අක්මාවේ පිළිකාවක් නිසා මියගොස් තිබෙනවා. 2013 වසරේදී ටෙනිස් ක්‍රීඩාවෙන්ද ඇය විශ්‍රාම ගන්නා විට ඇය තිස්වැනි වියේ පසු විය.
ඇය ඉකුත් මාර්තු මාසයේ සිට අක්මාවේ පිළිකාවකින් පීඩා විදින ලදී. කෙසේ වෙතත් තමන් එලෙස පිළිකාවකින් පීඩා විඳින බව එලීනා පළමු වරට අනාවරණ කළේ මීට සතියකට පමණ පෙරයි. යුක්රේනයේ උපන් ඇය පසුව ස්කොට්ලන්තයට සංක්‍රමණය වුණා.





















Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top