ඇත්තෙන්ම ඔහු මෙහෙම දෙයක් කරන්න ඇත්තේ මොකක් නිසාද..? මේ කියන්න යන්නේ සාමන්‍යයෙන් පාර්ලිමේන්තුවක් තුළ ඇසෙන්නේ නැති වෙනස් කතාවක්..
මේ කතාව ඇසෙන්නේ ඕස්ට්‍රේලියාවෙන්..
බටහිර ඕස්ට්‍රේලියාවේ ඉවත්ව යන ප්‍රාන්ත මන්ත්‍රීවරයෙකු තම ස්තුති කතාව පවත්වන අතරතුර පාර්ලිමේන්තුවේදී සපත්තුවකින් සැමරුම් පානයක් සිදු කර තිබෙනවා...
කයිල් මැක්ගින් නම් ඔහු සිය සමුගැනීමේ කතාව අවසන් කළේ මත් පැන් බදුනක් විවෘත කර ඉවත් කළ සපත්තුවෙන් එය පානය කිරීමෙන්...
මැක්ගින් මාධ්‍යයට පවසා තිබුණේ, පාර්ලිමේන්තුවේ සාමාන්‍ය මිනිසුන් සිටින බව පෙන්වීමට තමාගේම ආකාරයට එය සැමරීම සංකේතවත් කළ බවයි...