72 වන Miss World තරඟාවලියේ සමාරම්භක උළෙලේ පටන් ගැන්මේ ඉඳලා ඇය දිහා ලෝකය පුරා බොහෝ දෙනාගේ නෙත් යොමු වුණා....
අනුදි අපේ පුංචි මුතු ඇටයට ආඩම්බරයක්...
එයාගේ සුන්දරත්වය , නිහතමානීත්වය, ලස්සන, පෞරුෂය , උගත්කම, මේ සේරම ඇය බබළවනවා...බලන්නකෝ එයාගේ ලස්සන ...
මේ අපුරු විලාසිතාව නිසා තව තවත් ඇගේ සුන්දරත්වය වැඩි වෙලා නේද ?
