ජනාධිපති අනුර කුමාර දිශානායක මහතා අද පෙරවරුවේ අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’- සුවතා නිකේතනය වෙත පැමිණියා.
ඒ එහි නේවාසිකව ප්‍රතිකාර ලබන නේවාසික සෙබළුන්ගේ සුවදුක් විමසා බැලීම සදහායි.
එහිදී සෙබළුන් සමඟ සුහද පිළිසදරක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ සිතුවම් හා නිර්මාණද නැරඹීමටද එක්වුණා.