Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
16
ඉඟුරු තේවල විශ්මිත ගුණ දැනගත්තොත් හැමදාම බොන්න හිතේවී

- ඉඟුරු තේවල විශ්මිත ගුණ දැනගත්තොත් හැමදාම බොන්න හිතේවීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17 Views
ඉඟුරු තේ වලින් ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ මොනවාද ? බලමුද ?

ආහාර දිරවීමේ බලය වැඩි කරයි

ඉඟුරු මගින් ආහාර ජීරණ ක්‍රියාකාරකම් උත්තේජනය කරන අතර ආහාර ජීරණ ගැටලු සමනය කරමින් ඔක්කාරය වැනි තත්ත්වයන්ද මැඩ පවත්වනවා.ඒ වගේම නිතර කුසගිනි ඇතිවීම ද වළක්වනවා. ආහාර දිරවීම උත්තේජනය කිරීමට සහ බඩ පිපීම වැනි තත්ත්වයන් වළක්වා ගැනීමට නම් ආහාර ලබා ගැනීමට පෙර ඉඟුරු තේ කෝප්පයක් පානය කිරීම සුදුසු බව පැවසෙනවා. ඉඟුරු තේ පානය කිරීම මඟින් ලැබෙන ප්‍රධාන වාසියක් ලෙස බර අඩු කිරීම සැලකෙන අතර ව්‍යායාම කිරීමෙන් පසු ඇතිවන වෙහෙස පාලනය කිරීමට ද ඉඟුරු තේ වලට හැකියාව තිබෙනවා

හෘද සෞඛ්‍යය වැඩිදියුණු කරයි

අධ්‍යයනවලින් හෙළි වී ඇති ආකාරයට ඉඟුරු තේ දිනපතා පරිභෝජනය කිරීම හෘද සෞඛ්‍යයට ආරක්ශිත බලපෑමක් ඇති කරන අතර රුධිර පීඩනයද අඩු කරනවා.ඉඟුරු තේ වල අඩංගු ඇමයිනෝ අම්ල, විටමින් සහ ඛනිජලවණ රුධිර සංසරණය වැඩිදියුණු කරන අතර එමගින් මිනිස් ශරීරයේ හෘදවාහිනී ගැටළු ඇති වීමේ අවදානම අඩු කරයි.එය ධමනි තුළ මේදය තැන්පත් වීම වැලැක්වීමට උපකාරී වන අතර එමගින් හෘදයාබාධ සහ ආඝාත වැනි ගැටලු වළක්වා ගැනීමට හැකි වේ.

ස්වභාවික වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරයි

හිසරදය, ඉරුවාරදය , ඔසප් වේදනාව , උගුරේ අමාරුව සහ මාංශ පේශීන් වල වේදනාව අඩු කිරීමට ඉඟුරු තේ පරිභෝජනය වැදගත් වෙනවා.

ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරයි

කාර්ය බහුල ජීවන රටාවන් සහ පුරුදු නිසා බොහෝ දෙනාගේ ප්‍රතිශක්තිකරණය මේ වන විට පහල මට්ටමක පවතිනවා.ඉඟුරු තේ වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ප්‍රතිශක්තිය ශක්තිමත් කිරීමට වගේම ආතතිය අවම කිරීමටත් හැකි බව පර්යේෂණ මගින් සනාථ කර තිබෙනවා.ඉඟුරු වතුරෙන් වාෂ්ප ඇල්ලීම මගින් සෙම්ප්‍රතිශ්‍යාව නිසා ඇතිවන නාසික තදබදය සහ ශ්වසන ගැටලු සමනය කරගැනීමට හැකියාව තිබෙනවා

පිළිකා වැළැක්වීමට උපකාරී වේ

දිනපතා ඉඟුරු තේ පරිභෝජනය කිරීම මගින් අග්න්‍යාශ පිළිකා , මහ බඩවැලේ පිළිකා ඇතුළු පිළිකා සෛල වර්ග ඇති වීම බොහෝ දුරට වළකනවා

නිරෝගී සමකට මග පාදයි

ඉඟුරු වල අඩංගු ප්‍රතිඔක්සිකාරක , රුධිර සංසරණය වැඩි කිරීමේ ගුණ සහ විෂබීජ නාශක ගුණ සමඟින් ඔබේ සමේ සෞඛ්‍ය වැඩි දියුණු කරනවා.ප්‍රතිඔක්සිකාරක මඟින් ඔබේ සම පාරජම්බුල කිරණ වලින් ආරක්ෂා කරන අතර කොලජන් බිඳ වැටීමද මන්දගාමී කරනවා . එපමණක් නොව විෂබීජ නාශක ගුණය මඟින් කුරුලෑ ඇතිවීමද පාලනය කරනවා

ඔබ දිනපතා පානය කරන සාමාන්‍ය තේ කෝප්පයකට වුවත් ඉඟුරු එකතු කර පානය කරන්නට ඔබට පුළුවන්. මේ දිනවල කිරිපිටි වල මිල ඉතා ඉහල අගයක් ගන්නා නිසා ඒ වෙනුවට ආදේශකයක් ලෙස ඉඟුරු තේ භාවිතා කරන්නට ඔබට හැකියාව තියෙනවා. ඒ වගේම ඉඟුරු තේ වලට කුරුදු , ලෙමන් සහ මී පැණි එකතු කර ගැනීම මගින් ද තවත් සෞඛ්‍යමය වාසි ලබා ගන්නට ඔබට පුළුවන්..

උපුටාගැනීමක්
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top