Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
15
හැඩවැඩ දාලා කෑම හදන Wild Cookbook චරිත් ගැන ආයෙත් ඇසෙන ඒ අලුත්ම ආරංචිය මෙන්න..

- හැඩවැඩ දාලා කෑම හදන Wild Cookbook චරිත් ගැන ආයෙත් ඇසෙන ඒ අලුත්ම ආරංචිය මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28 Views
කවුද මේ හැඩවැඩ දාලා කෑම හදන කොල්ලා..?

ලංකාවේ තරුණියන් අතර උන්මාදයක් වුණු මේ කඩවසම් සූපවේදියා ගැන  අපි කතා වුණේ එකපාරක් දෙපාරක් නෙවෙයි.. චරිත් එන්. සිල්වා..

ඔහු ලංකාවේ නම් ලෝකයට ගෙනයන්න සමත් වුණු තරුණයෙක්..

ලංකාවේ හැමෝටම Wild Cookbook යන නමින් සුපුරුදු වුණු මොහු සමාජ මාධ්‍ය තුළ පසුගිය දිනවල කැපී පෙනුනේ, 10Mක ග්‍රාහකයින් තමන් වටා එක්කරගන්න සමත් වූ නිසයි..

මෙන්න බලන්නකෝ ඒ ජයග්‍රහණය ලබාගෙන මාසයක් ගතවෙන්නත් මත්තෙන් චරිත්ට තවත් විශේෂ තැනක් හිමිවෙලා..

ලොව සුපතල Forbes සඟරාව විසින් චරිත් එන්. සිල්වා නම් මේ තරුණයා,The Arts (ART & STYLE, FOOD & DRINK) අංශයෙන් 2025 Forbes 30 Under 30 ආසියා ලැයිස්තුවට ඇතුළත් කර තිබීම ඊට හේතුවයි..

ඉතින් කෙටි කලක් තුළ ඔහු ලබාගත් මේ ජයග්‍රහණයට චරිත්ට සුබපැතුම් ගණනාවක් එක්වෙලා තිබුණා.. 

ශ්‍රී ලංකාවේ යූ ටියුබ් නිර්මාණකරුවෙකු සහ ව්‍යවසායකයෙකු වන චරිත්, නිර්මාණශීලීත්වය සහ දැඩි කැපවීම සමඟින්, ලෝකය ජයගත් තරුණයෙකු ලෙසයි බොහෝ දෙනා මේ වන විට හඳුනාගෙන ඇත්තේ..

එය ශ්‍රී ලාංකිකයන් ලෙස අප සැමට මහත් ගෞරවයක්.. එසේම ඔහුට තව තවත් මෙවැනි ජයග්‍රහණ අත් කරගන්නට හිරු ගොසිප් තුළින් අපිත් ඔහුට සුබපතනවා.. 

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top