මේ කියන්න යන්නේ ඔබට පුදුම හිතෙන අන්න ඒ කතාව ගැනයි..
සීගිරිය ප්‍රදේශයේ හෝටලයක තිබී මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවි සදහා යොදන උණ්ඩ 40 ක් පොලිසිය සොයාගෙන තිබෙනවා...
හෝටලයේ කළමණාකරු විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි ඊයේ මේවා සොයාගෙන ඇත්තේ..
හෝටලයේ කාමරයක අල්මාරියක් තුළ තිබු කුඩා පෙට්ටියක මෙම උණ්ඩ දමා තිබූ බවයි පොලිසිය සදහන් කළේ..
කවුරුන් විසින් හෝ මෙම උණ්ඩ තොගය එම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ..