Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
14
මෙරට සිදුවන මරණ සියයට 70කට හේතුව ඔබ දන්නවාද ?

- මෙරට සිදුවන මරණ සියයට 70කට හේතුව ඔබ දන්නවාද ?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7 Views
මෙරට සිදුවන සමස්ත මරණ අතුරින් සියයට 70ක් අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන් හේතුවෙන් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාශයේ බෝ නොවන රෝග ඒකකය සදහන් කරනවා.

එම ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමින්ධි සමරකෝන් මහත්මිය සඳහන් කරන්නේ බෝ නොවන රෝග සම්බන්ධයෙන් 2021 වර්ෂයේ සිදුකළ සමීක්ෂණය මඟින් මෙරට ජනතාවගෙන් සියයට 34.8ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බවට හඳුනාගෙන ඇති බවයි.

ඒ අතරින් සියයට 64ක් ඒ සඳහා ඖෂධයක් භාවිතා නොකර බවටද හඳුනාගෙන ඇති බවත් ඇය සඳහන් කළා.

“බොහෝ වෙලාවන්වලදී මේකේ කිසිම රෝග ලක්ෂණයක් දක්වන්නේ නෑ මුල් අවස්ථාවන්වලදී. නමුත් මේ අධික රුධිර පීඩනය ශරීරය තුළ යම් කාලයක් පැවතියාට පස්සේ, සමහර වෙලාවට අපි ඉස්සෙල්ලාම හඳුනාගන්නේ අඝාතය. සමහර අවස්ථාවලදී හෘදයාබාධයක් විදියටත් අධික රුධිර පීඩනය එළියට එන්න පුළුවන්. වකුගඩු රෝගවලට ගොදුරු වුණ අයටත් අධික රුධිර පීඩනය එක ප්‍රධාන සාධකයක් වෙනවා. සිදුවන මරණ අතරින් 70%ක් පමණ අධික රුධිර පීඩනය නිසා ඇති වෙන රෝගී තත්ත්වයන් නිසා සිදුවන මරණ කියන එක සොයාගෙන තියෙනවාඅපේ දත්තවලට අනුව.

බෝ නොවන රෝග පිළිබඳව අපි වසර 5කට වරක් ලංකාවේ කරනවා සමීක්ෂණයක්. 2021 දත්තවලට අනුව 34.8%ක් අධික රුධිර පීඩනයෙන් පෙළෙනවා. මේ ජනතාවෙන් 64%ක් පමණ ඖෂධ වර්ගයක් මේ සඳහා භාවිතා කරන්නේ නෑ. තමන්ට අධික රුධිර පීඩනය තියෙනවා කියලා දැනගෙන හිටියේ, 18%ක් විතර ප්‍රමාණයක්. එය භයානක තත්ත්වයක්. ඒ අනුව අලුතින් හඳුනාගත්ත රෝගීන් ප්‍රමාණය වන්නේ 54.7%ක්. මේ අධික රුධිර පීඩනය හඳුනාගත්ත පුද්ගලයින් අතරින් පාලනය කරගෙන තියෙන්නේ 14%ක් පමණයි. මේක ඉතාමත් භයානක තත්ත්වයක්.”

“රෝහල්වලට අමතරව අපිට තියෙනවා සුවදිවි සායනය කියලා. කුඩා ඒකක. නමුත් මේවාට රෝගීන්ගේ පැමිණීම ඉතා අඩුයි. අඩුම වශයෙන් වසරකට වරක්වත් රුධිර පීඩනය මැන ගැනීම වැදගත්. පිරිමි පුද්ගලයෙකු නම් දුම්පානය, මත්පැන් පානය වගේ දේවල් ඉතා නරක දේවල් බලපානවා. රෝගීන් නිතර ව්‍යායාමවලට යොමු විය යුතුයි. එය ඉතා වැදගත්”
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top