Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
06
දුකා තරඟයකදී ගයත්‍රිට තිබහට භූමි තෙල් දීලා !!!

- දුකා තරඟයකදී ගයත්‍රිට තිබහට භූමි තෙල් දීලා !!!Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,634 Views
පසුගිය කාලයේ රටේ ගීත රචනා කලාව අමුතුම රටාවක් කරා යොමු කළ කලාකරුවෙක් තමයි වසන්ත දුක්ගන්නාරාළ හෙවත් "දුකා". පසුගියදා දුකාට අමුතුම ආකාරයේ තරඟයකට සහභාගී වීමට සිද්ධ වුනා.... ඒ ගයාත්‍රී , මුතු , සමිතා කියන කලාකාරිනියන් මෙන්ම තවත් ජනප්‍රිය කලාකරුවන් කිහිප දෙනෙක් ඉදිරියේයි.
HIRU TV Copy chat පසුගිය වැඩසටහනකදී දුකාට තම රසිකයෙක් ලබාදුන් අංකයට අනුව ලැබුණු අභියෝගය වුනේ ලැබෙන මාතෘකාවට ආදේශ වචනය යොදා විනාඩියක් කථා කිරීමයි. ඔහුට ජලය මාතෘකාව ලෙස ලැබුණු අතර ආදේශ වචනය වූයේ "භූමිතෙල්" යන්නයි. කථනයේ දක්ෂයෙකු වූ දුකා ඉතා රසවත්ව ජලය වෙනුයට භූමිතෙල් යොදා කථාව ඉදිරියට කරගෙන ගියා......

"රංගන - දුකා.... ගයත්‍රිට තද පිපාසයක් දැනුනොත් ඔයා මොනාද කරන්නේ ?
දුකා - මම ටක්ගාලා භූමිතෙල් වීදුරුවක් දෙනවා....
රංගන - කොච්චර ආදරෙන් ද දෙන්නේ ?
දුකා - ආදරෙන් දෙන්නේ....එතකොට අපිට දැන් බෝතල් කළ භූමිතෙල් තියෙනවා රටේ.... හැබැයි ඒ බෝතල් කළ භූමිතෙල් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියලා පහුගිය දවස්වල ප්‍රවෘත්ති වල කිව්වා.... "


එහි වීඩියෝව පහතින්....

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top