Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
12
අපි නොදත් කළු සුදුළුණු ගෙඩියේ ගුණ මෙන්න

- අපි නොදත් කළු සුදුළුණු ගෙඩියේ ගුණ මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16 Views
සුදුළුණු අපේ මුළුතැයිගෙයි ආහාර රසවත් කරන සුපිරි රසකාරකයක්.... 

ඉතිං අද කරන්න හදන්නේ අපු හැමෝම දන්නා සුදුළුණු ගෙඩියේ නොදන්නා කතාව ....

ඔයාලා කළු සුදුළුණු දැකලා තියෙනවද ?

මොනවද මේ කළු සුදුළුණු කියන්නෙ ....

ඉතා පරික්ෂාකාරීව සොබාවික ලෙස පුලුස්සා කළු කරගන්නා සුදුළුණු වලට තමයි කළු සුදුළුණු කියන්නේ....

මෙම කළු සුදුළුණු ගෙඩ්යේ ගුනාත්මක බව ඉතාමත්ම ඉහලයි.

අපිට මහත් ගුණ කන්දරාවක් ලබා දෙන මෙ කළු කර පුලුස්සා ගත් සුදුළුණු ගෙඩ්යේ ගුන බලමු ...

වයසට යෑමෙ ක්‍රියාවලිය අඩාල කිරිමට හොද ව්කල්පයක්...

ආතතියට එරෙහිව සටන් කරනවා...

පරිසරික හානි වලින් ආරක්ෂාකරනවා....


කළු සුදුලූණු සෞඛ්‍ය ඉලක්ක කරමින් ආහාර වෙලේ තිබිය යුතුම අමු ද්‍රව්‍යයක්...

ශරිරයේ සීනි මට්ටම පාලනයට ව්ශ්මිත හැකියාවක් කළු සුදුළුණු සතුව පවතිනවා...

ශරිරය පුරා ඉන්සියුලීන් සංවේදීතාවය වැඩ් දියුණු කරන අතර සංකිර්න ජෛව රසායනික මාර්ග මගින් හොද ග්ලුකොස් පරිවර්තනයක් පවත්වාගෙන යාමට උපකාරි වෙනවා...

ආමාෂ ආන්ත්‍රික දැවිල්ල අඩු කරනවා...

තන්තු සංඝටක මගින් මහා බඩවැල් සෞඛ්‍යයට අත්‍යවශ්‍ය වන කෙටි දාම මේද අම්ල සංශ්ලේෂණයට සහය දෙනවා...

සාමාන්‍ය බඩවැල් චලනයන් ආරක්ෂා කරනවා...

ආතතිය හා ඖෂධ මගින් ඇතුළු මූල ද්‍රව්‍ය කීපයකින් ඇතිවන හානි වලින් ආමාශය ආරක්ෂා කරනවා...

මොලයේ සෞඛ්‍ය ආරක්ෂා කරනවා...

මොළයේ ප්‍රවර්ධනය හා මතක ශක්තිය වැඩිදියුණු කරමින් මොළය ආරක්ෂා කිරීමට කළු සුදුලූණු මහත් උපකාරී වෙනවා...

මොලයේ ඇතිවන ආතතියට එරෙහිව සටන් කිරිමේ හැකියාව තිබෙනවා...

සුදු ලුණු ආහාරයට ගැනීමෙන් අක්මාව ආරක්ෂා කරයි.

අක්මා පටක වල ඔක්සිකාරක ආතතිය අඩු කර අක්මා එන්සයිම මට්ටම ඉහළ නැංවීමට උපකාරී වෙනවා...

අක්මාවේ ක්‍රියාකාරීත්වය සඳහා වඩාත්ම වැදගත් ප්‍රතිඔක්සිකාරකයක් වන ග්ලුටතයොත් නිපදවීමට ක්‍රියාකාරිත්වය දැක්වීමට මෙම කළු සුදු ලුණු මහත් උපකාරි වේ...

කළු සුදුලූණු සමේ ආරක්ෂාව සපයයි.

සියුම් සෛල පවා ආරක්ෂා කරමි සමේ රැළි වැටීම වළකාලමින් තරුණ බව රැකගැනීමට මෙම කළු කරගත් සුදුලුණු මහත් දායකත්වයක් ලබා දෙයි.

ස්වභාවික කොලජන් උත්පාදනය වැඩිකරමි සමේ සෛල පාරිසරික හානිවලින් ආරක්ෂාකරයි...

සමේ වර්ණක පෙනුමකට සම පැහැපත් කිරිමට හා සමේ ඇතිවන ආබාධයන්ට එරෙහිව කිරිමට හැකියාව ඇත.

අප ශරීරයේ මාංශ පේශි ආරක්‍ෂා කිරීමට මහත් දායකත්වයක් කළු සුදුලූණු අපට සපයයි.

තෙහෙට්ටුව නිසා ඇතිවන ශාරීරික පීඩාවලින් ආරක්ෂා කිරීම රුධිර ප්‍රවාහනය හොඳම මට්ටම පවත්වා ගැනීමට සහය දේ.

ක්‍රීඩාවල යෙදෙන ක්‍රීඩකයින්ට හා ව්‍යායාම කිරීමේදී ඇතිවන අධික මහන්සිය පාලනයට කළු සුදුළුණු ගොඩක් ගුන ආහාරයකී....

පිලිකා පිළිකා ශෛල වළකාලමින් පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව පවතිනවා...

ශරීරයේ පිළිකා ශෛල අඩු කිරීමට මහත් දායකත්වයක් මේ කළු සුදුලූණු ආහාරයට ගැනීමෙන් හැකියාව ලැබෙනවා...

අස්ති ඝනත්වය වැඩ් දියුනු කරනවා...

ඔස්ටියෝපොරෝසිස් රෝගයට හොඳම විසඳුමක් ලෙස මේ කළු කරගත් සුදුලූණු හඳුන්වා දිය හැක.

නිදන්ගත දැවිල්ල වළකනවා...

හෝමෝන සමතුලිතතාවය ආරක්ෂා කරයි.

කළු සුදුලූණු ආහාරයට ගැනීමෙන් සමස්ත ශ්වසන පද්ධතියම ආරක්ෂා කරයි.

සුවසන ආසාද වලින් ආරක්ෂා කරයි.

බ්රොන් ෆයින් ක්‍රියාකාරීත්වයට සහාය දේ.

ශ්වසන පටක දැවිල්ල අඩුකරයි.

පෙනහළු පටක ආරක්ෂාකරයි ....

විවේකී නින්දකට මහා ගුණ දෙන කළු සුදුලූණු මුළු ශරීර සෞඛ්‍යම අපගේ ආරක්ෂා කරන බොහෝ ගුණ දෙන ආහාරයක් ලෙස හදුන්වන්න පුළුවන්...

ඔබටත් හැකි සෑම අවස්ථාවකදීම සුදුලූණු ගෙඩියක් කළු කළ ආහාරයට ගන්නට වග බලාගන්න....

උපුටාගැනීමකි ... 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top