කැම්පස් එකකට යන්න හීන දැකපු ඔයාට සතුටු හිතෙන පුවතක් තමයි මේ කියන්න හදන්නේ...
උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් අද (9) සිට මැයි 30 වන දින මධ්‍යම රාත්‍රී 12 දක්වා මාර්ගගතව ඉදිරිපත් කළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසනවා.
ඒ අනුව https://www.ugc.ac.lk/වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි එම කොමිෂන් සභාව පවසන්නේ.